Sunday, February 21, 2010

රනිල් සහ ජෙනරාල් කොළඹට දෙපිලකින්

රනිල් සහ ජෙනරාල් කොළඹට දෙපිලකින්
ජනාධිපතිවරණයේදී එක්‌ කඳවුරක සිටි රනිල් වික්‍රමසිංහ මහතා සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මහ මැතිවරණයේදී පක්‍ෂ දෙකකින් කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කිරීම නිසා මනාප පිළිබඳ දැඩි අර්බුදයකට මුහුණදී සිටිති.

එක්‌සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණ යටතේ රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ කුසලානය යටතේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාද කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කරති.

No comments:

Post a Comment